ඊයේ කොවිඩ් ආසාදිතයින් 4,483ක්

අගෝ 26, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,082 දෙනෙකු ඊයේ (25) දින පස්වරුවේ හඳුනාගෙන ගැනීමත් සමග දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 4,483ක් දක්වා වාර්තා විය.

    ඒ අනුව ඊයේ දිනට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 407,768ක් දක්වා ඉහළගොස් තිබේ.

    Latest News