තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

අගෝ 23, 2021

    අමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 76050 ක්‌ අද අලුයම 2.30 ට පමණ ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවා.

    QR 668 දරණ කටාර් සේවට අයත් ගුවන් යානයකින් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණි එම එන්නත් තොගය ගුවන් තොටුපලේ සිට නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ විශේෂිත ශීතාගාර ගබඩාවක් වෙත රැගෙන ආවා.

    Latest News