නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් ජීවනෝපාය අහිමිවූවන්ට රු.2,000ක දීමනාවක්

අගෝ 21, 2021

    නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි පුද්ගලයින්ට රුපියල් 2000ක දීමනාවක් ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු රැස්කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.‍

    එම ලැයිස්තුව අනූව ලබන සතියේ සිට අදාළ පුද්ගලයින්ට රුලියල් 2,000 සක දීමනාවක් ගෙවීමට සැලසුම් කර ඇත. 

    Latest News