නිධන්ගත ස්නායු රෝගී අයටත් කොවිඩ් එන්නත් ලබාදීම සුදුසුයි...(වීඩියෝ)

අගෝ 21, 2021
  • නිධන්ගත ස්නායු රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ද එන්නත් ලබාගැනීම සුදුසු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

    ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා මේ පිළිබඳ අදහස් දැක්වීය.

     

    Last modified on සෙනසුරාදා, 21 අගෝස්තු 2021 14:08

    Latest News