කොවිඩ් වසංගතය පරාජය කිරීමට කණ්ඩායමක් ලෙස එක්ව වැඩකරන්න...ජනපති (වීඩියෝ)

අගෝ 21, 2021
  • කොවිඩ් වසංගතය පරාජය කිරීමට කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ ජාතිය අමතමින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

    රට දීර්ඝ වශයෙන් වසා තැබීමට සිදු වුවහොත්, කැප කිරීම් කිරීමට සියලු දෙනා සූදානම් වියයුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 21 අගෝස්තු 2021 13:13

    Latest News