ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අගෝ 20, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකරන දිනය සහ වේලාව පසුව දැනුම්දෙන බවයි, මාධ්‍ය ප්‍රකාශකවරයා සිය ට්විටර් ගිණිුමේ සඳහන් කරන්නේ.  

    Latest News