අද මැදියමේ සිට දුම්රිය ධාවනය නවතින ලකුණු

අගෝ 20, 2021

    අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. 

    ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් මහතා පවසන්නේ,ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවයි.

    පවතින කොරෝනා තත්ත්වය මත දුම්රිය සේවකයින්ගේ හා මගීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඒ මෙම තීරණය ගත් බවයි ඔවුන් පවසන්නේ.

    Latest News