අග්‍රාමාත්‍යවරයාගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජූනි 22, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

    ඒ අනුව පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳව එහිදී පැහැදිළි කිරීමට නියමිත බවයි අගමැති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

    Last modified on බදාදා, 22 ජූනි 2022 12:06

    Latest News