තවත් 2,717කට සුවයි

අගෝ 14, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,717 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් තිබේ.

    ඒ අනූව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 307,345ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    Latest News