පළාත් අතර ගමන් කිරීමට පැමිණි 234ක් ආපසු හරවා යවයි

අගෝ 14, 2021

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, ඒ අනුව මේ වන විට නිරෝධායන රීති කැඩු පුද්ගලයින් 54,251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    බස්නාහිර පළාතෙන් පිටවන හා බස්නාහිර පළාතට ඇතුළුවන ස්ථාන 12කදී රථ වාහන 1,670ක ගමන් කළ පුද්ගලයින් 2,493 දෙනෙකු ඊයේ පරික්ෂා කර තිබේ.

    සංචරණ සීමා උල්ලංඝණය කරමින් පළාත් අතර ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 234 දෙනෙකු ආපසු හරවා යැවු බවද පොලිසිය සඳහන් කරයි. 

    Latest News