කිරිපිටි හිඟයට පිළියම් සෙවීමට මුදල් අමාත්‍යවරයාට බලය

අගෝ 10, 2021

    වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කොට දේශීය වෙළෙඳපොළේ කිරිපිටි ඉහළ දැමීමකින් තොරව කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරීමෙන් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් හෝ ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම සඳහායි මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ.

     

    Last modified on අඟහරුවාදා, 10 අගෝස්තු 2021 12:23

    Latest News