කිරිපිටි ආනයන සමාගම් සහ වෙළඳ අමාත්‍යංශය අතර සාකච්ඡාවක් අද

සැප් 09, 2021

    කිරිපිටි ආනයන සමාගම් සහ වෙළඳ අමාත්‍යංශය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙයි.

    කිරිපිටි සමාගම් මිල ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබුණ ද කොරෝනා වෛරසයේ වයාප්තිය හමුවේ වෙළෙඳ අමාත්‍යංශය ඊට අවසර දී නැත. කිරිපිටි තොග සගවා ගෙන සිටින ඇතැම් සමාගම් මේ වනවිට එම තොග වෙළෙඳපොලට නිකුත් කිරීම ආරම්භ කර තිබේ. සගවා ගෙන ඇති පිටි තොග කල් ඉකුත්වීමේ අවදානමක් පැවතීම ඊට හේතුව බව පාර්භෝගික අධිකාරිය පවසයි. හයිලන්ඩ් සමාගම සිය නිෂ්පාදන අලෙවිසැල් මගින් පාරිභෝගිකයන්ට සපයයි.

    Latest News