ඩෙල්ටාවලට වැඩි දරුණු ප්‍රභේදයක් අමෙරිකාවෙන්

අගෝ 09, 2021

    ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු කොරෝනා වෛරසය ප්‍රභේදයක් අමෙරිකාවේ ඇතිවීමේ අවදානමක් පවතින බව එරට වෛරස පිළිබඳ විශේෂඥ සහ ධවල මන්දිරයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනී ෆවුචි අනතුරු අඟවයි.

    ඒ හේතුවෙන්, එන්නත්කරණයට ලක්වූ පිරිසත් ආරක්ෂාකාරී වියයුතු බවයි, ඔහු පවසන්නේ.

    හැකි ඉක්මණින් එන්නත් ලබා ගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කෙරේ.

    Last modified on සදුදා, 09 අගෝස්තු 2021 11:50

    Latest News