රාජ්‍ය සේවයට අලුත් චක්‍ර ලේඛයක්

අගෝ 06, 2021

    කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවිමට ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාකදී තිරණය කර තිබේ.

    ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය ලබාදිමට අවශ්‍ය චක්‍ර ලේඛය නිකුත කිරිමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදි පැවසිය.

    රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන ආකාරය නිරික්ෂණය සඳහා බලධාරියෙකු බැගින් පත්කරන බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසයි. මෙම නව වෙනස්කම්වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අද නිකුත් කරනු ඇත.

    Latest News