අවු. 22ක තරුණයින් දෙදෙනෙකු කුඩු සමග මාට්ටු

පෙබ 12, 2019

    හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු, ඉංගිරිය පොලීසිය විසින් ඊයේ(11) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරුණු අතර අත්අඩංගුවට පත්වූයේ වසය අවුරුදු 22 වන තරුණයින් දෙදෙනෙකි. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 700ක් පොලිස් බාරයට ගැනිණි.

    සැකකරුවන් හඳපාන්ගොඩ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(12) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    Latest News