තවත් කොවිඩ් ආසාදිතයින් 1,665ක්

ජූලි 27, 2021

    මෙරටින් තවත් කොරෝනා අසාදිතයින් 1,665 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා විය.

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඒ අතරින් 293 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

    Latest News