ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,554ක්

ජූලි 21, 2021

    තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා විය.

    ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 291 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි,කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. 

    Latest News