තවත් 1,328ක් සුවය ලබයි

ජූලි 13, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,328 දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ.

    මේ වනවිට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 247,569ක් බවයි,ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

    Latest News