තවත් ආසාදිතයන් 934

ජූලි 07, 2021

    ඊයේ දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 934 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අතරින් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

    Latest News