Pfizer අද කොළඹ ස්ථාන 03කදී එන්නත්කරණයට

ජූලි 07, 2021

    ඒ, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් වෙනුවෙන්, ෆයිසර් එන්නත් අද (07) සිට එන්නත්කරණයට යොදා ගැනීමට තීරණය කර තිබේ.

    ඒ අනුව , අද සිට අදාළ එන්නත්කරණය සිදුවන්නේ, රොක්සි උද්‍යාන ප්‍රජා ශාලාව, පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගණයේදී සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදීය.

    ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත ලබාගත් පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බවයි, සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    Last modified on බදාදා, 07 ජූලි 2021 12:33

    Latest News