එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පීඩාවට පත් ධීවරයින්ට සහන

ජූනි 30, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් පීඩාවට පත් ධීවරයින්ට දැල් ආම්පන්න ලබා දීමේ පළමු අදියර අද ආරම්භ කෙරිණ.

    ඒ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර හා ජලසම්පත් දෙපාර්තමේන්තුවේ දී. මීගමුව, කොළඹ හා කළුතර යන දිස්ත්‍රික්කවල ධීවරයින් 7 දෙනෙකුට මෙහිදී දැල් ආම්පන්න පිරිනැමිණ.

    පීඩාවට පත් සියලු ධීවර ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

    Latest News