අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

ජූනි 19, 2021

    කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (19) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මකයි.

    ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 51කදී සිදුකරනු ලැබේ.

    Vaccination Schedule on 19.06 1

    Vaccination Schedule on 19.06 2

    Last modified on සෙනසුරාදා, 19 ජූනි 2021 12:16

    Latest News