බූස්ටර් මාත්‍රාව ලබා දීම අද සිට

නොවැ 01, 2021

    කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් මෙරට පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා.

    එලෙස බූස්ටර් මාත්‍රාවක් ලෙස ලබාදෙන්නේ අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතයි.

    බූස්ටර් මාත්‍රාව ලබා දීමේදී සෞඛ්‍ය ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියලෙන ඉදිරිපෙල පිරිස් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

    Latest News