සියලුම ආර්ථික මධ්‍යස්ථාන 17 හා 18 විවෘත කෙරේ

ජූනි 14, 2021

    දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං තොග වෙළෙඳපොළ එළඹෙන ජුනි 17 වැනිදා සහ 18 වැනිදා තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

     

    Latest News