අද (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 17ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව 'කොවිඩ් 19' වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හුදකලාභාවය ඉවත් කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ... Twitter