හෙට (21) රාත්‍රී 11.00 සිට ලබන 25 අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා

මැයි 20, 2021

    හෙට (21) රාත්‍රී 11.00 සිට ලබන 25 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මකයි.

    25 වැනිදා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ඉවත් කෙරේ. යළි එදින රාත්‍රී 11.00 සිට 28 අලුයම 4.00 දක්වා සංචරණ සීමා බලපැවැත්වෙන බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    Latest News