එන්නත්කරණ වැඩසටහන තවදුරටත්....

මැයි 20, 2021

    සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 16,845 දෙනෙකුට ලබාදී තිබේ.

    ඒ අනුව මෙතෙක් එය ලබාගෙන ඇති සමස්ත පිරිස 474685ක්. “ස්පුට්නික් වී“ එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 17කට ලබාදී තිබිණ. එය මෙතෙක් ලබාදී ඇති සමස්ත පිරිස 14934ක්. 

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 7275කට ලබාදී තිබේ. මෙතෙක් ලබාගත් පිරිස 304961ක්.

    Latest News