අසාද් සාලි රෝහල්ගත කෙරේ

මැයි 19, 2021

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයිි.

    ඊයේ (18) රාත්‍රියේ අසාද් සාලි මහතා රෝහල්ගත කළ ඇති බව ද ඒ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    Latest News