තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

මැයි 01, 2021

    තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    ඒ අනුව හුදෙකලා කළ ප්‍රදේශ පහතින්.

    • පිළියන්දල ප්‍රදේශයේ

    • නාම්පමුණුව ග්‍රාම නිලධාරි වසම

    • ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරි වසම

    • අම්බලන්ගොඩ ප්‍රදේශයේ

    • ගොඩහේන ග්‍රාම නිලධාරි වසම

    • තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම

    • දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ

    • දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම

    • කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම

    • කලවාන ප්‍රදේශයේ

    • හපුගොඩ ග්‍රාම නිලධාරි වසම

    Latest News