තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6.00 සිට ඉවත් කර තිබේ.

අද දින විශේෂයෙන් ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News