ඊයේ මෙරටින් කොවිඩ් මරණ 2යි

අප්‍රේ 10, 2021

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්‌ දෙදෙනෙකු මියගොස්‌ ඇත.

    ඔවුන්‌ වවුනියාව සහ යල්වෙල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 595 ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇත.

    Latest News