ඉකුත්දා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයකු මරණයට පත්වීම සම්ධන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියාට ඊයේ කොළඹ මහාධිකරණය ලබාදුන් ඇප නියෝගය මත අද ඔහු මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දෙමටගොඩ - 85 වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.

Latest News