ලබුගම ජලාශ පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක්

මාර් 30, 2021

    ජල පෝෂක ප්‍රදේශවල රුක් ‍රෝපණය කිරීමේ ප්‍රධාන වැඩසටහන ලබුගම ජලාශ පරිශ්‍රයේ ඊයේ පැවැත්විණ.

    අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා‍ගේ ප්‍රධානත්වයෙන් එය පැවති අතර පරිශ්‍රයේ කුඹුක් හා මී පැල රෝපණය කෙරිණ.

    මීට සමගාමීව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෙහෙයවීමෙන් කැළණි ගඟේ සේවත්ත ප්‍රදේශයේ සිට අවස්සාවේල්ල දක්වා පැළ දහසක් සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවුණා.

    Latest News