ගම සමග පිළිසඳර - අද මාතර,පිටබැද්දර දී

මාර් 27, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාම සේවා වසම තෝරාගෙන තිබේ.

    දෑරංගල මහා විද්‍යාලයේ දී අද (27) උදේ 10.00ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහූ ජනාධිපතිතුමා සමග එක් වෙති.

    Latest News