දැරණියගල, දික්වැල්ල කන්ද විද්‍යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි දිස්ති‍්‍රක් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ.
ප්‍රදේශයේ ජනතා ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදීමයි එහි අරමුණයි. ප්‍රදේශය භාරව සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් ඊට සහභාගී වීමට නියමිතයි.