ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාම සේවා වසම තෝරාගෙන තිබේ.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 248 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද (15) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට දශක තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද (21) රුහුණු විශ්ව විද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ වැඩසටහන් මාලාව රට තුළ උද්ගතව ඇති හදිසි කණගාටුදායක තත්වය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

Latest News