අසාද් සාලි ව අත්අඩංගුවට ගනී (වීඩියෝ)

මාර් 16, 2021
  • ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අත්අඩංගුවටගෙන තිබේ.

    බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

    Last modified on අඟහරුවාදා, 16 මාර්තු 2021 20:04

    Latest News