තවත් 672ක් සුවය ලබයි

පෙබ 24, 2021

    කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,514ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 672 දෙනෙක් අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News