නාවික හමුදාවේ තවත් 4කට සුවයි

ජූනි 02, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    සුවය ලබා ඇත්තේ නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකි.

    ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 415 දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News