වව්නියාව දේශීය බතික් කර්මාන්තය යළි ඇරඹේ

පෙබ 19, 2021

    වසර ගණනාවක් ඇණහිට තිබූ වවුනියාව දේශීය බතික් කර්මාන්තය යළි ආරම්භ කර තිබේ.

    නිෂ්පාදන අළෙවි කර ගැනීමට නොහැකි වීම හා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් එම කර්මාන්තය පවත්වාගෙන යාම අපහසු වූ බවයි, කර්මාන්තකරුවන් පවසන්නේ.

    ගැටලුවලට විසදුම ලබාදීම දිස්ත්‍රික් ලේකම්වරයා ක්‍රියා කිරීම හේතුවෙන් තම බතික් නිෂ්පාදන යළි ආරම්භ කළ බව එම කර්මාන්තකරුවන් පවසයි.

    Latest News