දිවයිනේ සියලු පාසල් මාර්තු 15 විවෘත කරනවා..අධ්‍යාපන ඇමති

පෙබ 10, 2021

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, මාර්තු 15 වැනිදා දිවයිනේ සියලු පාසල් විවෘත කරන බවයි.

    Latest News