නිදහස් දිනය වෙනුවෙන් ජාතික ධජය ප්‍රදර්ශනය කරමු

ජන 30, 2021

    73 වන නිදහස් සමරුව වෙනුවෙන් අනිද්දා (01) සිට ලබන 07 වන දක්වා නිවෙස්, ව්‍යාපාරික ස්ථාන, රජයේ සහ පෞද්ගලික කාර්යාල මෙන්ම රථවාහනවල ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

    පෙබරවාරි 03 සහ 04 වැනි දිනවල සියලු ගොඩනැගිලි විදුලි අලෝකයෙන් අලංකරණය ලෙස ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

    Latest News