රථවාහන දඩමුදල් ගෙවීමට සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කොවිඩ්19 වසංගත තත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තිබෙන කාර්යාල මගින් රථ වාහන දඩ ගෙවීමට මහජනතාව වෙත ලබාදී තිබූ සහන කාලය හෙටින් අවසන් වනවා.

රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සහ අතිරේක දඩ මුදල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

Latest News