වරාය නැගෙනහිර පර්යන්තය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

ජන 06, 2021

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අග්‍රාමත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදු කළේ, අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින්.

    Latest News