ගෝල්ෆේස් පිටියේ ඇන්ටිජන් පරීක්ෂාවේදී 09 කට කොරෝනා

දෙසැ 30, 2020

    කොළඹ - කොටුව, ගාලූමුවදොර ප‍්‍රදේශය ආවරණය වන පරිදි අහඹු ලෙස සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 09 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා නිරන්තරයෙන් මෙලෙස අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

    Latest News