මිල්කෝ අයතනයෙන් මේ වසරේ රුපියල් මිලියන 400 ඉක්ම වූ ලාභයක් (වීඩියෝ)

දෙසැ 28, 2020
  • මිල්කෝ අයතනය මේ වසරේ රුපියල් මිලියන 400 ඉක්ම වූ ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.

    ලබන වසරේ දී එය රුපියල් මිලියන 1000කට අධික ලාභයක් බවට පත් පරිවර්තනය කරන බවයි ඔහු කියා සිටින්නේ.

    Latest News