අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීණය කර තිබෙනවා.

මිල්කෝ අයතනය මේ වසරේ රුපියල් මිලියන 400 ඉක්ම වූ ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.

මිල්කෝ ආයතනය ඉකුත්‌ මාස 03 තුළ රුපියල්‌ බිලියනය ඉක්මවා ගිය අඛණ්ඩ වෙළඳාමක්‌ සිදුකළ බව, එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.

Latest News