මෙරට කොවිඩ් 19 වළඳී සුව වූ සංඛ්‍යාව 33200 ඉක්මවයි (වීඩියෝ)

දෙසැ 28, 2020
  • covid 19 රෝගය වලැළඳී පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව 33221 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    අද සුවය ලබා පිටව ගිය පිරිසට 523 ක් ඇතුළත්.

    ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සිටි 150 දෙනෙකු සුවය ලබා අද පිටව ගියා. ඔවුන් කොළඹ, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. මේ මස ආරම්භයේ සිට අද දක්වා covid 19 රෝගය වැළඳුණු 163331 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. සුවය ලබා දිනකදී පිටව ගිය බැලීම පිණිස වාර්තා වූයේ ඉකුත් 16 වැනිදා. එම පිරිස් 785 දෙනෙක්. සුවය ලබා අද පිටව ගිය පිරිසට පන්සිය විසි දෙනෙකු ඇතුළත්.

    covid 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 80.21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 33 3221 දෙනෙකු මීට අයත්.

    Latest News