දේශීය අර්තාපල්වලට ඉහළ මිළක්

දෙසැ 26, 2020

    වැලිමඩ හා ඌව පරණගම,කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල මේ දිනවල දී ගොවීන් අර්තාපල් කිලෝ එකක් රුපියල් 230ක පමණ තොග මිළකට අලෙවි කරයි.

    කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ද මේ වන විට දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් දෙසිය තිහකට ඉහළ මිළකට අලෙවි වන බවයි, ඔවුන් පවසන්නේ.

    ආනයනික අර්තාපල් වෙළදපොළ තුළ නොමැති නිසා දේශීය නිෂ්පාදන සදහා මෙසේ ඉහල මිළක් ලැබී ඇතැයි ගොවීන් පෙන්වා දෙයි.

    Latest News