කළුතර ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි

දෙසැ 25, 2020

    කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බෙව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ඒ ගතවු පැය 24 තුළ වාර්තා වූ නව අසාදිතයින් 140ත් හඳුනාගැනීමත් සමගයි.

    ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 588කි.

    Latest News